Monday, April 29, 2024

General line - 0115112241

දේශබන්දු තෙන්නකෝන් පානදුර ගලගොඩ විහාරස්ථානයට




20 වැනි වරටත් පවත්වනු ලබන පානදුර දකුණු පොලිස් වසමේ ගලගොඩ විහාරස්ථානයේ  වාර්ෂික පෙරහැර මංගල්‍යයේ   අවසන් රන්දෝලි පෙරහැරේ විථි සංචාරය කර තිබුනා.

පෙරහරේ කරඩුව හස්තිරාජයා මත තැම්පත් කිරිමේ අවස්ථාව සදහා දේශබන්දු තෙන්නකෝන් සහභාගී වී තිබුනා.

එම අවස්ථාවේ ගත් ජායාරුප කිහිපයක් පහතින්