Sunday, September 8, 2024

General line - 0115112241

සජබයට එක්වූ විශ්‍රාමික මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ඉදිරි ගමන ගැන හෙළි කරයි




රටේ නාස්තිය සහ අවභාවිතය වළක්වා ගැනීම වෙනුවෙන් තමන්ට  මැදිහත්වීමට හැකියාවක් පවතින හෙයින් තමන් සමගි ජන බලවේගය සමග එක් වීමට තීරණය කළ බව ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ පවසනවා.

රට වෙනුවෙන් ඉදිරියේදී සමගි ජන බලවේගය ලබා දෙන ඕනෑම වගකීමක් භාර ගැනීමට තමන් බලාපොරොත්තු වන බවයි නෙත් නිවුස් රතුකට්ට විශේෂාංගයට එක්වෙමින් විශ්‍රාමික මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ පැවසුවේ.


නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගය නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.