Sunday, September 8, 2024

General line - 0115112241

සමගි ජනබලවේගයට එකතු වන පිරිසක් ගැන මන්ත්‍රී නලින්ගෙන් අනාවරණයක්

කමල් සුරවීර




පාර්ලිමේන්තුව නියෝජනය කරන විවිධ දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරු පිරිසක්  ඉදිරි කාලයේදී සමගි ජන බලවේගය සමග එක් වීමට සූදානමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසනවා.

එලෙස එක් වීමට බලාපොරොත්තු වන මන්ත්‍රීවරුන් පිළිබඳ සොයා බලා දූෂණ චෝදනා එල්ල නොවූ පුද්ගලයන් පමණක් සමගි ජන බලවේගය සමග එක් කර ගන්නා බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.


රටට නිදහසක් ලැබුණද අතීතයේ සිට රට පාලනය කළ නායකයින් රට ඉදිරියට ගෙන යන වැඩපිළිවෙළක් සකස් කර නොමැති බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ මහනුවර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.