Wednesday, May 1, 2024

General line - 0115112241

පාලිත තෙවරප්පෙරුම ගැන කියපු කතා




හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ මරණය සැලවීමෙන් පසු බොහෝ දෙනෙකු මේ වන විටත් ඔහුගේ නිවස වෙත පැමිණෙමින් සිටිනවා.

ඒ අතරට දේශපාලඥයින්ද අයත්.

මේ, පාර්ලිමේන්තු මන්ත්‍රීී වජිර අබේවර්ධන.


මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න.