Thursday, April 25, 2024

General line - 0115112241

නවතා තිබූ රථ දෙක ගිනි ගෙන අළු වෙයි




අම්පාර සද්ධාතිස්ස විදුහල අසළ පිහිටි වෙළෙඳසැලක් ඉදිරිපිට නවතා තිබූ මෝටර් රථයක් සහ යතුරුපැදියක් ගිනිගෙන විනාශ වී තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ අද (04) අලුයම 4.00 ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි. අම්පාර පොලිසිය ප‍්‍රදේශවාසීන් සමග එක්ව ගින්න නිවා දැමීමට උත්සහ දරා තිබෙනවා.

කෙසේවෙතත් වාහන දෙකම ගිනිගෙන අවසන් වනතුරුම අම්පාර නගර සභා ගිනි නිවීම් ඒකකයේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ නොමැති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

a1 a2 a3 a4 a5