Sunday, September 8, 2024

General line - 0115112241

වර්ජන ඇති වන්නේ ආණ්ඩුවේ වරදින්




රාජ්‍ය ආයතන තුළ නිසි සැලසුමක් නොමැති වීම හේතුවෙන් දුම්රිය වර්ජන වැනි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නිරන්තරයෙන් පැන නඟින බව සමගි ජනබලවේලයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක පවසනවා.

ඒ, නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට ඊයේ රාත්‍රියේ එක්වෙමින්. 

කලක සිට පැවති පීඩනයක් වර්ජන හරහා එළියට පැමිණෙමින් ඇති බවයි ඔහු මෙහිදී පැවසුවේ. 

සමගි ජනබලවේලයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහභාගි වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට එක් කිරීමට නියමිතයි.