Friday, October 18, 2024

General line - 0115112241

යල කන්නය නිසා රටේ ආර්ථිකය ගොඩගිය හැටි ජනපති  හෙළි කරයි




රටේ ආර්ථික අර්බුදයක් ඇතිවිය හැකි බව තමන් පෙර සිටම දැන සිටි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ සම්බන්ධයෙන් එවකට ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දුන් බවද ජනාධිපතිවරයා පැවසුවා.

තරුණයින් පිරිසක් සංවිධානය කර තිබූ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනකට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළා.