ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් සිය නාමයෝජනා පත්ර භාරදීම සඳහා මීට සුළු මොහොතකට පෙර රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණියා.