Tuesday, September 17, 2024

General line - 0115112241

මහනුවර ඇසල පෙරහැර මංගල්‍යය වෙනුවෙන් ලින්ක් නැචුරල් දායකත්වය මෙවරත්




මහනුවර ඇසල පෙරහැර මංගල්‍යය වෙනුවෙන් මින් පෙර ලබාදුන් දායකත්වය නැවත ක්‍රියාවට නංවමින් ලින්ක් නැචුරල් ආයතනය පෙරහැර නැරඹීමට පැමිණි සැදැහැවතුන් වෙනුවෙන් සමහන් පානය ලබාදීම මෙවර සිදු කරනු ලැබුවා. 

පෙරහැරේ ගමන් කරන නර්තන හා වාදන ශිල්පීන්ගේ මස්පිඩු වේදනා හා මස්පිඩු පෙරලීම් සමනය කිරීහ සඳහා ක්‍රෑම්ප් ගාඩ් සහ මසල් ගාඩ් ලබාදීම සහ එම ඖෂධ ගැල්වීමද සිදුකල බව ලින්ක් නැචුරල් ආයතනය සඳහන් කළා.