Friday, September 13, 2024

General line - 0115112241

මහනුවර ඇසළ මහා පෙරහර අවසන් බව සැළ කෙරෙන සංදේශය ජනාධිපති වෙත බාර දුන් අවස්ථාව (PHOTOS)




මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා මාළිගාවේ සහ සතර මහා දේවාලයන්හි  වාර්ෂික ඇසළ මහා පෙරහර පෞරාණික චාරිත්‍ර ගරුකරමින් විචිත්‍රවත් ලෙස පවත්වා අවසන් කළ බව සැළ කෙරෙන පෙරහර සංදේශය දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් අද (20) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වූ උත්සවයේ ඡායාරූප අවස්ථා