Friday, September 13, 2024

General line - 0115112241

තලතාට එජාපයෙන් පණිවිඩයක්

එන් ඒ ඩබ්ලිව් නිරෝෂන්




පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වීමට තලතා අතුකෝරළ ගත් තීරණය සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ වුණා.

සමගි ජන බලවේගයේ මාධ්‍ය හමුවකට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක ඒ සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්. 

පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසුවේ ලබන 25වනදා පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ සම්මේලනයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරළට ආරාධනා කර ඇති බවයි.