Friday, September 13, 2024

General line - 0115112241

අනුරපුර මංගල රැළියට ආ බාධක ගැන සාගර කියයි

එන් ඒ ඩබ්ලිව් නිරෝෂන්




ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මංගල ජන රැළිය අනුරාධපුරයේදී පැවැත්වූයේ බාධක රැසක් මධ්‍යයේ බව එම පක්ෂයේ ප්‍රධාන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළා.