Thursday, September 19, 2024

General line - 0115112241

කාන්තා හිංසනයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට සජිත්ගෙන් පොරොන්දුවක්




කාන්තා හිංසනයට එරෙහිව සිය රජයක් යටතේ දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

කොළඹදී පැවති ‘සමගි වනිතා ප්‍රඥප්තිය’ ඒළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.