Thursday, September 19, 2024

General line - 0115112241

ජනතාවගේ ජීවන බර තවත් අවම කිරීම සිය අපේක්ෂාව බව ජනාධිපති රනිල් කියයි




ලබන වසරේදී ජනතාවගේ ජීවන බර තවදුරටත් අවම කිරීම සිය අපේක්ෂාව බව ස්වාධීන ජනාධිපති ධූර අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

මන්නාරම ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ඔහු මේ බව කියා සිටියා.