Thursday, November 28, 2024

General line - 0115112241

ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු අද මැදියම් රැයෙන් අවසන්




2024 ජනාධිපතිවරණයේ ප්‍රචාරණ කටයුතු සඳහා ලබාදී තිබූ කාලසීමාව අද මධ්‍යම රාත්‍රී 12න් අවසන් වනවා.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රී 12 සිට නිහඬ කාල සීමාව ආරම්භ වන බැවින් එම කාල සීමාව තුළ කිසිදු ප්‍රචාරණ කටයුත්තක් සිදුකළ නොහැකි බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා පැවසුවේ.