Friday, September 20, 2024

General line - 0115112241

ටිරාන්ගේ රැස්වීමක් වැළක්වූ මැතිවරණ කොමිසම




මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඉහළ පොලිස් නිලධාරීන් සමග සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට සැලසුම් කර තිබූ රැස්වීමක් සම්බන්ධයෙන් පසුගියදා මැතිවරණ කොමිසම වෙත පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

කෙසේවෙතත් ඒ පිළිබඳ සොයා බැලීමෙන් පසු මැතිවරණ කොමිසම එම රැස්වීම පැවැත්වීමට අවසර ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

එම තොරතුරු ඇතුළු නිහඬ මැතිවරණ සීමාව තුළ ඔබ වෙත හෙළි කළ හැකි තොරතුරු රැගත් නෙත් නිවුස් කණින් කොණින් විශේෂාංගය දැන්. 

නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගයේ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.