Sunday, September 22, 2024

General line - 0115112241

නාමල්ගේ බිරිඳ විදෙස්ගත වෙයි




ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ බිරිඳ වන ලිමිණි විනෝජා වීරසිංහ සහ ඇයගේ පියා තිලක්සිරි වීරසිංහ අද අළුයම 03.30ට පමණ එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් විදෙස්ගත වී තිබෙනවා. 

මේ අතර ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න ද විදෙස් ගතවී ඇති බවයි අප නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එමෙන්ම ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා ද විදෙස් ගතව සිට අද දිවයිනට පැමිණ තිබෙනවා.