අස්වැසුම සුබසාධක ප්රතිලාභ වැඩසටහනට අයදුම් කිරීමට ලබා දුන් අතිරේක සහන කාලය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.
ඒ, දෙසැම්බර් මස 09 වනදා දක්වායි. ඒ සඳහා අයදුම් කිරීමට නොවැම්බර් 25 වනදා සිට දෙසැම්බර් 02වනදා දක්වා මීට පෙර කල් ලබා දුන්නා.