පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කර තිබෙනවා.
දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරී වී එස් පොල්වත්තගේ මහතා පැවසුවේ කොළඹ බදුල්ල මාර්ගයේ දුම්රිය ධාවනය නානුඔය දක්වා සිදු කරන බවයි.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මාර්ග රැසක ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.