Monday, September 23, 2024

General line - 0115112241

කමල් ගුණරත්න විදෙස් ගත වී ඇතැයි පළ වන වාර්තා අසත්‍යයි




ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විදෙස් ගත වී ඇතැයි පළ වන වාර්තා අසත්‍ය බවත් ඔහු කටුනායක ගුවන්තොටුපළ වෙත පසුගිය දා ගොස් ඇත්තේ ඔහුගේ හිතවතෙකු විදෙස් ගත කිරීම සඳහා බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ..