Monday, September 23, 2024

General line - 0115112241

අනුර අද පෙරවරුවේ දිවුරුම් දෙයි




'ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද පෙරවරුවේ දිවුරුම් දීමට නියමිතයි.

ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. මේ ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය මහත්මිය.