Monday, September 23, 2024

General line - 0115112241

විපක්ෂ නායකගෙන් පොරොන්දුවක්.




ජනතාවාදී සහ ප්‍රජාතන්ත්‍රවාදී තීන්දු තීරණවලදී ජනාධිපති ධූරයට තේරී පත් වූ අනුර කුමාර දිසානායක මහතාටඩ සිය පක්ෂය පූර්ණ සහාය ලබාදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

මැතිවරණ කොමිෂන් සභාවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පවසා සිටියා