Monday, September 23, 2024

General line - 0115112241

නව ලේකම්වරුන් දෙදෙනෙකු පත් කෙරේ.




නව ආරක්ෂක ලේකම් ලෙස විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත මහතා පත් කර තිබෙනවා.

එමෙන්ම මහජන සාමය අමාත්‍යංශයට ද නව ලේකම්වරයෙකු පත් කෙරුණා.

එම ලේකම් ධූරයට පත් කෙරුණේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතායි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත් කිරීම් සිදුකර තිබෙනවා.