Tuesday, September 24, 2024

General line - 0115112241

 සජබ නායකයින් සහ සංවිධායකවරුන් කොළඹදී සාකච්ඡාවක




සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානයේ නායකයින් සහ ආසන සංවිධායකවරුන්ගේ සාකච්ඡාවක් මේ වනවිට කොළඹදී පැවැත්වෙනවා.

ඉදිරි මහ මැතිවරණයට තරග කරන ආකාරය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට ලක්වන බවයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේ.