Tuesday, September 24, 2024

General line - 0115112241

 පොදු සන්ධානයක් පිහිටු වීමට රනිල්ට සහාය දුන් පාර්ශවයෙන් කමිටුවක්




ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් පාර්ශව එක්ව ඉදිරි මහ මැතිවරණයට තරග කිරීම සඳහා පොදු සන්ධානයක් පිහිටුවීමේ කටයුතු ක්‍රියාත්මක කිරීමට කමිටුවක් පිහිටුවා ගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති සාකච්ඡාවේදී එම කමිටුව පිහිටුවාගත් බවද මන්ත්‍රීවරයා නෙත් නිවුස් වෙත කියා සිටියා.