Tuesday, September 24, 2024

General line - 0115112241

හරිනි නව අගමැති ලෙස දිවුරුම් දෙයි




ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය නව අග්‍රාමාත්‍යවරිය ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.

ඒ, ජනාධිපති කාර්යාලයේදීයි.

නව අමාත්‍ය මණ්ඩලයේ සෙසු අමාත්‍යවරුන් දිවුරුම් දීම ද මේ වනවිට එහිදී සිදුවන බවයි වාර්තා වුණේ.