Wednesday, September 25, 2024

General line - 0115112241

අමාත්‍යාංශවල  පරිහරණය කළ තවත් වාහන රැසක් බාල දක්ෂ මාවත අසල රථ ගාලට

කොළඹ නිරෝෂන් 




අමාත්‍යාංශවල රාජ්‍ය අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්,සහ ලේකම්වරුන් විසින් පරිහරණය කරන ලද සුඛෝපභෝගී රථ වාහන රැසක් ගාලුමෝදර බාල දක්ෂ මාවත අසල රථ ගාලට ඊයේ රැගෙන විත් තිබුනා 

නව ආණ්ඩුව පත් වීමත් සමඟ අමාත්‍යංශය තුළ සිදුකර ඇති වෙනස්කම් රැසක් හේතුවෙන්  අමාත්‍යාංශවල  පරිහරණය කරන ලද  සුඛෝපභෝගී රථ වාහන  ගාලුමෝදර බාල දක්ෂ මාවත අසල රථ ගාලට ඊයේ රැගෙන විත් තිබුනේ.

අද දවසේ තවත් රථවාහන එම ස්ථානයට රැගෙන ඒමට නියමිත බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.

 ඊයේ දිනයේ රැගෙනවිත් තිබු වාහන  පහතින්