Wednesday, September 25, 2024

General line - 0115112241

තවමත් සඟවාගෙන සිටින රජයේ සැප වාහන ගැන විශේෂ අනාවරණයක්




ජනාධිපති කාර්යාලයට අයත් වාහන 29ක් 2022 වසරේ සිට අතුරුදන් බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මහතා පවසනවා.

එමෙන්ම වෙනත් පාර්ශව විසින් භාවිත කළ ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 253ක් මේ වන විට ඔවුන් විසින් ගෙනවිත් දමා ඇති බවයි වසන්ත සමරසිංහ මහතා පැවසුවේ.