Thursday, November 28, 2024

General line - 0115112241

ජන වරමට අනුරූපී පාර්ලිමේන්තුවක අවශ්‍යතාවත් පෙන්වා දෙයි




ජනතාවගේ ජන වරමට අනුරූප වන පාර්ලිමේන්තුවක් අවශ්‍ය වන බවයි ජනාධිපතිවරයා ජාතිය අමතමින් සඳහන් කළේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතා සිදු කළ සම්පූර්ණ කතාව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාව, නෙත් නිවුස් ඩොට් එල් කේ වෙබ් අඩවියේ සහ නෙත් නිවුස් ෆේස්බුක් පිටුවේ ඇතුළත්.