Thursday, November 28, 2024

General line - 0115112241

නව රජයෙන් ඉදිරෙය්දී ජනතාවට සහාන




ඉදිරියේදී ජනතාවට සහන රැසක් ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු වත්මන් රජය කටුයතු කරමින් සිටින බව ජාතික ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් නිපුන ආරච්චි මහතා පවසනවා. 

පසුගිය රාජ්‍ය සමයේ රටේ සංවර්ධනය වෙනුවෙන් සිදු කළ ඇතැම් යහපත් ව්‍යාපෘති ඉදිරියටත් පවත්වාගෙන යෑමට වර්තමාන රජය තීරණය කර තිබෙන බවයි ඔහු පැවසුවේ.

ජාතික ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් නිපුන ආරච්චි මහතා මෙම අදහස් පළ කළේ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.