Tuesday, October 1, 2024

General line - 0115112241

ඉන්ධන මිළ අඩු කිරීම ප්‍රමාණවත් ද ?




මාසික මිල සංශෝධනයට අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිල ගණන් සැලකිය යුතු ආකාරයෙන් පහල දැමීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ වත්මන් රජයට සිය ස්තූතිය පුද කරන බව ජනතාව පවසනවා.

ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් නෙත් නිවුස් සිදුකල ක්ෂේත්‍ර චාරිකාවකදී ජනතාව මේ බව ප්‍රකාශ කළා.