අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාගෙන් ප්රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව පිටව ගොස් තිබෙනවා
එම දෙපාර්තමේන්තුව කළ දැනුම්දීමකට අනුව යෝෂිත රාජපක්ෂ මහතා අද පෙරවරුවේ යෝෂිත රාජපක්ෂ මහතා පැමිණ තිබුනා
ඒ, කතරගම ප්රදේශයේ පිහිටි රජයේ ඉඩමක හිමිකාරීත්වය සම්බන්ධයෙන් ප්රකාශයක් ලබා ගැනීම සඳහායි.