ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය අගය කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා පවසනවා.
කෙසේවෙතත් ආණ්ඩු පක්ෂය මැතිවරණයට පෙර ලබා දුන් ඉටු කිරීමටද පියවර ගත යුතු බවයි ගාල්ලේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.