පවතින ගැටලු විසඳා ගනිමින් රට සාර්ථකව ඉදිරියට ගෙන යාමට වත්මන් රජයට හැකි වේවායි නව වසරේ ප්‍රාර්ථනා කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන මහතා පවසනවා.
අනුරාධපුරයේදී මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළා.