Friday, October 18, 2024

General line - 0115112241

ශිෂ්‍යත්ව විභාගයට එරෙහිව ස්වාධීන පරික්‍ෂණයක් ඉල්ලා මව්පියන් පිරිසක් මානව හිමිකම් කොමිසමට




පසුගියදා පැවති 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිටවූ ප්‍රශ්න පිළිබඳ ගැටලුව සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් පවත්වන්නැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් අද ඉල්ලීමක් කළා.

ඒ, ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් වූ අගතියට පත් සිසුන්ගේ මව්පියන් පිරිසක් විසින්. මේ, එම දෙමව්පියන් නියෝජනය කරමින් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජගත් කුමාර මහතා.