Saturday, October 19, 2024

General line - 0115112241

කටුනායක බෝම්බ බියක් නැහැ ගුවන් තොටුපල හා ගුවන් සමාගම කියයි




බෝම්බායි සිට පැමිණි ගුවන්යානයේ බෝම්බ බිය සම්බන්ධයෙන් කිසිදු තර්ජනයක් නොමැති බව ගුවන් තොටුපල හා ගුවන් සමාගම පවසනවා. 

අදාළ ගුවන්යානයේ මගීන්  හා කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කර ඇති බව එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් සදහාන් කරන්නේ. 

එම නිවේදනය පහත දැක්වේ.