Sunday, October 20, 2024

General line - 0115112241

හිටපු ජනාධිපතිවරුන් සම්බන්ධයෙන් ගත් තීරණය වෙනස් නොකරන බවට ඇමති විජිතගෙන් ප්‍රකාශක්




කුමන බලපෑම් එල්ල වුවද හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබාදී තිබෙන ආරක්ෂාව සහ වාහන සම්බන්ධයෙන් සම්මත වී තිබෙන පනත්වලට අනුව කටයුතු කරන බව මහජන ආරක්ෂ අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ හිටපු ජනාධිපතිවරුන් ඔවුන්ට හිමි වරප්‍රසාද අවභාවිතා කරමින් මේ වන විටත් කටයුතු කරමින් සිටින බවයි.