Sunday, October 20, 2024

General line - 0115112241

ශක්තිමත් විපක්ෂයක් සෑදීමට සියලු දෙනා එක් විය යුතු බව රෝහිත කියයි

සම්පත් කුලරත්න




ශක්තිමත් විපක්ෂයක් සෑදීමට නම් සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා වාද්දූව ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසනවා.


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණයේදී පසුබෑමකට ලක් වුවද ඉදිරි මැතිවරණවලදී අඩුපාඩුකම් මඟහරවා ගනිමින් පක්ෂය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලක් මේ වනවිට ආරම්භ කරමින් ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සකුට්ටිආරච්චි මහතා පවසනවා.

ඔහු පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටියේ මහ මැතිවරණයේදී සියලුදෙනාගේ සහයෝගය ඒ සඳහා අවශ්‍ය වන බවයි.