Monday, October 21, 2024

General line - 0115112241

ගින්නකින් හලාවත නිවසක තිදෙනෙකු මියයාම ඝාතනයක් ද? - පොලිසිය විමර්ශන අරඹයි




හලාවත, සිංහපුර ප්‍රදේශයේ නිවසක් තුළ ඇති වූ ගින්නකින් එකම පවුලේ තිදෙනෙකු මියයෑමේ සිද්ධිය ඝාතනයක් ලෙස සැක කරමින් විමර්ශන කටයුතු ආරම්භ කරන බව පොලිසිව පවසනවා. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ අදාළ නිවස තුළ ඇති වූ ආරවුලක් මත එලෙස ඝාතනයක් සිදුවන්නට ඇති බවට පොලිසිය සැක පල කරන බවයි.