Monday, November 25, 2024

General line - 0115112241

පොහොර සහනාධාරය ගොවීන්ගේ ගිණුම් වෙත බැර වෙයි




දිස්ත්‍රික්ක 11 ක ගොවීන්ගේ ගිණුම් වෙත පොහොර සහනාධාරයට අදාළ මුදල් බැර කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා. 

එහි ලේකම් එම් පී එන් එම් වික්‍රමසිංහ මහතා පැවසුවේ එක් ගොවියෙකු වෙනුවෙන් රුපියල් 15, 000 ක මුදලක් බැර කර ඇති බවයි.