Monday, November 25, 2024

General line - 0115112241

අලුත් පාර්ලිමේන්තුවෙන් පසු අලුත් බදු සහන




නව පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු බදු සහන කිහිපයක් ලබාදීමට රජය බලාපොරොත්තු වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. 

අපනයන කර්මාන්ත මත පනවා ඇති බදු ඉවත් කිරීමට හැකියාවක් ඇතිදැයි කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී යොමු කෙරුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.