Wednesday, October 23, 2024

General line - 0115112241

පාස්කු ප්‍රහාර වාර්තාව සත්‍යයක් බව ආණ්ඩුව පිළිගනී - ගම්මන්පිල කියයි

එන් ඒ ඩබ්ලිව් නිරෝෂන




තමන් අනාවරණ කළ පාස්කු ප්‍රහාර වාර්තාව සත්‍ය වාර්තාවක් බවට ආණ්ඩුව පිළිගෙන ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.

ඒ, අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.