Wednesday, October 23, 2024

General line - 0115112241

නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීමට විශේෂ දින දෙකක්




2024 මහමැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දින ලෙස ඔක්තෝබර් 27 සහ නොවැම්බර් 03 දෙදින සලකනු ලබන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා අද පැවසුවා.

ඔහු සඳහන් කළේ නිල ඡන්ද දැන්වීම පත්‍රිකා එළැඹෙන සෙනසුරාදා තෑපෑලට භාරදෙන බවයි.