Friday, September 20, 2024

General line - 0115112241

සිංහ – කැන්ගරු තෙවන සටනට යන ‘සිංහ පිළ‘ මෙන්න!




සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන එක්දින තරඟය සඳහා සහභාගී වන ශ්‍රි ලංකා සංචිතය නම් කොට තිබෙනවා.

තුන් ඉරියව් ක්‍රීඩක මිලින්ද සිරිවර්ධනට මෙහි ස්ථානය අහිමි වී අතර ඒ වෙනුවට නවක ක්‍රීඩක ළහිරු කුමාර ශ්‍රී ලංකා සංචිතයට එකතු වී තිබෙනවා.

තුන්වන එක්දින තරඟය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතය මෙසේය

කුසල් පෙරේරා
කුසල් මෙන්ඩිස්
තිලකරත්න ඩිල්ෂාන්
දිනේෂ් චන්දිමාල්
ඇන්ජලෝ මැතිව්ස්
ඇන්ජලෝ පෙරේරා
සුරංග ලක්මාල්
අවිශ්ක ප්‍රනාන්දු
ධනංජයද සිල්වා
ධනුෂ්ක ගුණතිලක
අමිල අපෝන්සු
ලක්ෂාන් සඳකැන්
සීකුගේ ප්‍රසන්න
දිල්රුවන් පෙරේරා
තිසර පෙරේරා
ළහිරු කුමාර