Friday, September 20, 2024

General line - 0115112241

මිතුරාගේ වියෝවේ සොවට ජනපති මෛත්‍රී පාර්ලිමේන්තු ඉතිහාසයම වෙනස් කරයි!




පාර්ලිමේන්තුවේ ශෝක ප‍්‍රකාශ යෝජනාවකදී සභාව ඇමතූ මෙරට පළමු ජනාධිපතිවරයා ලෙස මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද ඉතිහාසයට එක්වුණා.

ඒ අභාවප‍්‍රාප්ත එම්.කේ.ඒ.ඞී.එස්. ගුණවර්ධන හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවති ශෝක යෝජනාවේදී අදහස් දක්වමින්.

පසුගිය ජනාධිපතවරණයේදී ඔවුන් දෙදෙනාම එකට ආණ්ඩුවෙන් එළියට ආ බවත් ගුණවර්ධන මහතා තමාගේ ජයග්‍රහණය උදෙසා විශාල කැපවීමක් කළ බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී වැඩිදුරටත් පැවසුවා.