Friday, January 24, 2025

General line - 0115112241

පොඩි ලැසිට ඇප - හේතුව මෙන්න




සංවිධානාත්මක අපරාධකරුවකු වන ජනිත් මධුසංක නොහොත් පොඩි ලැසී ඇප මත මුදා හැරීමට බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. 

මීට පෙර ලාබදුන් නියෝගයකට අනුව ඔහු ඇප කොන්දේසි සම්පූර්ණ කිරීම හේතුවෙන් අධිකරණය මඟින් පොඩි ලැසී ඇප මත මුදා හැරීමට නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ. 

මීට කලකට පෙර පොඩි ලැසීට ඇප ලබාදී තිබුණත් ඔහු ඇප කොන්දේසි සම්පූර්ණ නොකිරීම හේතුවෙන් ඔහු බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටියා.