Wednesday, January 8, 2025

General line - 0115112241

රුපියල් 6,000 ලිපි ද්‍රව්‍ය දීමනාව තවත් පාසල් සිසුන් පිරිසකට




ළමුන් 300ට අඩු පාසල් 6,576ක අස්වැසුම ප්‍රතිලාභීන් නොවන පවුල්වල සියලුම ළමුන්ට, ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිට පාසල් වෙත පැමිණෙන ළමුන්ට හා පිරිවෙන්වල ඉගෙනුම ලබන ගිහි පැවිදි සිසුන්ට රුපියල් 6,000 බැගින් වූ ලිපි ද්‍රව්‍ය දීමනාව ලබාදීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. 


චීන වෙළඳපොළට කුකුලු මස් අපනයනය සම්බන්ධ ක්‍රියාපටිපාටිය සඳහා අදාල වන ගිවිසුම අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ.

එහිදී මාධ්‍යවේදියෙකු විමසූ ප්‍රශ්නයකට ද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙලෙස පිළිතුරු ලබා දුන්නා.