සහල් ආනයනය සඳහා ලබා දී තිබූ කාල සීමාව අදින් අවසන් වනවා.
රට තුළ පැවති සහල් හිඟය මඟහැරවීම සඳහා රජය ලබා දුන් කාලසීමාව ඉකුත් දෙසැම්බර් 20 වනදායින් අවසන් වීමට නියමිතව තිබුණද පවත්නා තත්ත්වයන් සලකා එය අද මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කරනු ලැබුවා.
ඒ අනුව මේ දක්වා කාලය තුළ සහල් මෙටි්රක් ටොන් එක් ලක්ෂ 15,000කට අධික ප්‍රමාණයක් ආනයනය කර රේගුව හරහා නිෂ්කාශනය කර තිබෙනවා.