Monday, January 20, 2025

General line - 0115112241

අත්අඩංගුවට ගත් හිටපු ඇමති විජිත් විජයමුණිට ඇප




අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතාට ඇප නියම කර තිබෙනවා 

විනාඩි 30 ක දීර්ග කරුනු දැක්වීමකින් පසු ලක්ෂ 2 ක ශරීර ඇපයක් මත විජිතමුනි ඇමතිවරයා නිදහස් කරනු ලැබුවා පෙබරවාරි මස 6 දින නඩුව කැදවූවා බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් පීටර් පොල් මහතා විසින් නියෝග කරනු ලැබුවා

හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් නීතිවිරෝධීව එකලස් කළ ලොරි රථයක් භාවිත කළා යැයි චෝදනා මත ඊයේ  අත්අඩංගුවට ගෙන තිබු අතර අද පෙරවරුවේ බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට  ඉදිරිපත් කර තිබුනා