ඕනෑම මොහොතක තමන් අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසනවා.
තමන් සිදුකල ප්‍රකාශ දෙකකට එරෙහිව එලෙස අත්අඩංගුවට ගනු ඇතැයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසුවා.